ප්‍රතිපාදන නොමැති වීමෙන් වැඩිහිටි දීමනාව අපේක්ෂාවෙන් 137,000ක් පොරොත්තු ලේඛනවල

January 22, 2020

ප්‍රතිපාදන නොමැති වීමෙන් වැඩිහිටි දීමනාව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් 137,000 ක් පොරොත්තු ලේඛනවල සිටින බව වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.

දැනට වැඩිහිටි දීමනාව ලබන පිරිස 416,667කි.

මේ අතර දැනට මාසිකව රුපියල් 2000 ක් ලෙස ගෙවන වැඩිහිටි දීමනාව රුපියල් 2500 ක් දක්වා වැඩි කිරිමට ද සැලසුම් කර ඇති බව වැඩිහිටි ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

t

o

p