චීනයේ කොරෝනා වෛරසය පැතිරෙයි

January 22, 2020

චීනයේ වූහන් නගරයෙන් ඇරඹි මෙම වෛරසය චීනයේ සෙසු නගර වෙත කොරෝනා වෛරසය පැතිරයන සීඝ්‍රතාවය ඉහළ ගොස් ඇතැයි චීන බලධාරීන් පෙන්වා දෙයි.

මේ වනවිට චීනයේ කොරෝනා වෛරසය ආසාධිතයන් සංඛ්‍යාව 200 ඉක්මවා ගොස් ඇති අතර එම ආසාධිතයන් අතරට බීජිං, ශැංහයි සහ ෂෙන්සෙන් නගර වැසියන් ද අයත්ය.

වෛරසය ආසාදනය වූවන් උණ, කැස්ස සහ ස්වසන අපහසුතාවලින් පෙළීමේ ලක්ෂණ පෙන්නුම් කරනු ලැබේ.

t

o

p