එ.ජා.ප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වේ

January 16, 2020

අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවැත්වෙන බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම ඇතුළු, පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමේ අරමුණින්.

t

o

p