මැනිලා ගුවන් තොටුපල වැසෙයි

January 13, 2020

පිලිපීනයේ දෙවන වඩාත් ක්‍රියාකාරී ගිනිකන්ද වන “ටාල්” ගිනි කන්ද සක්‍රියවීම ආරම්භ වීමත් සමඟ එරට මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන්ගමන් වාර අවලංගු කර තිබේ.

පිලිපීනයේ මැනිලා අගනුවරට දකුණු දිගින් වු බාටාන්ග් ප්‍රාන්තයේ ටාල්  ගිනි කන්ද සක්‍රිය වීමත් සමග එයින් නැගුණු අළු මිටර් සැතපුම් 9 ක් පමණ ඉහල අහසට විහිදී ගොස් ඇති බව විදේස් වාර්තා සදහන් කරයි.

t

o

p