කටුනායකට මළ සිරුරු සහිත ගුවන් යානයක් හදිසියේම ගොඩබස්වයි

January 13, 2020

ජෙඩායි සිට ඉන්දුනිසියාවේ සුරබයා දක්වා පියාසර කළ තායිලන්ත ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද අලුයම 2.45 ට හදිසියේම කටුනායක ගුවන් තොටුපළට ගොඩබස්වා තිබේ.

ඒ යානයේ සිටි පුද්ගලයන් දෙදෙනෙක්ට ප්‍රථිකාර ලබා දීම සදහා යි.

යානය ගොඩ බස්වන විටත් ඉන්දුනිසියානු ජාතිකයන් දෙදෙනා මිය ගොස් ඇති බව  සදහන් වේ.

t

o

p