ඉරානයේ විරෝධතා

January 12, 2020

ඉරානයේ, ටෙහෙරාන් නුවරට රැස් වූ විරෝධතාකරුවන් සිය ගණනක් එරට රජය සහ බලධාරීන්ට එරෙහිව විරෝධතාවල නිරත වෙති.

යුක්‍රේන ගුවන් යානයක් මිසයිල ප්‍රහාරයකින් බිම හෙළීම වසන්කළ බවට චෝදනා කරමිනි.

විරෝධතාකරුවන් පවසන්නේ එරට ආධ්‍යාත්මික නායකයා මෙන්ම සේනාධිනායකයා වන අයතුල්ලා අල් කමේනි සිය ධූරයෙන් ඉවත් විය යුතු බවයි.

විරෝධතා සම්බන්ධයෙන් අදහස් පළ කළ අමෙරිකානු ජනාධිපතිවරයා ඉරාන විරෝධතාකරුවන්ට සහය පළකරමින් කියා සිටියේ ඔවුන්ගේ ධෛර්යය අගය කරන බවයි.

t

o

p