සර්බයිජානයේ දී ලාංකික සිසුවියන් තිදෙනෙකු මරුට

January 11, 2020

අසර්බයිජාන් බාකුහි වෙස්ටන් කැස්පියන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු එරට මහල් නිවසක හටගත් ගින්නකින් මිය ගොස් තිබේ.

විදුලි කාන්දුවකින් එම ගින්න හටගෙන අති බවත් එරට පොලීසිය හා ගිනි නිවීම් අංශ එක්ව වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව ද විදෙස් වාර්තාවල සඳහන් විය.

සිදුවීම සම්බන්ධයෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමර්ශනය කරමින් සිටින බව සදහන්වේ.

t

o

p