කොළඹ සරසවියේ නවකවදය ගැටුම ගැන පරීක්ෂණයක්

January 11, 2020

කොළඹ සරසවියේ ආපනශාලාවක් තුළදී නවකවදය සිදුවීමක් මුල්කර ගනිමින් ඇති වූ ගැටුමකින් තුවාල ලැබු සිසුවෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඒ සම්බන්ධයෙන් සැකපිට කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඔවුන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

t

o

p