රන්ජන්ගේ උසස් පෙළ ප්‍රථිපල ඇවිත්

December 28, 2019

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙවර උසස් පෙළ විභාගයෙන් තමන් ලැබූ ප්‍රථිපල ෆේස්බුක් වෙත එක්කර තිබෙනවා.

නීතිඥවරයෙක් වීමේ බලාපොරොත්තුවෙන් උසස් පෙළ විභාගයට ඔහු පෙනී සිටි අතර ඉංග්‍රීසි සඳහා A  සාමාර්ථයක් ලබා ඇති අතර ක්‍රිස්තියානි ධර්මය අසමත්වී තිබෙනවා.

දේශපාලන විද්‍යාව S

සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය S

ක්‍රිස්තියානි ධර්මය F

t

o

p