ජගත් වැල්ලවත්ත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරයට

December 28, 2019

කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයට පත් කර ඇත.  

වැල්ලවත්ත මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධිය සහ ප්‍රථම උපාධිය ලබාගෙන ඇති අතර මේ වනවිට ආචාර්ය උපාධිය සඳහා අධ්‍යාපනය ලබමින් සිටී.

ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය යන ආයතනවල සභාපති ධුර ද හොබවා ඇත.

t

o

p