වයින් විස වී 11 ක් මරුට

December 26, 2019

පිලිපීනයේ පොල් වලින් නිපදවන ලද වයින් වර්ගයක් විෂවීම හේතුවෙන් පුද්ගයින් 11 දෙනකු මියගොස් 300 ක් රෝහල් ගතකර ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

මැනිලා නගරයට දකුණින් පිහිටි ලගුනා සහ ක්විසෝන් යන පළාත් දෙකෙන් මෙම මරණ වාර්තා වන අතර නත්තල් උත්සව සැමරුම් අවස්ථාවලදී මෙම වයින් පානය කර ඇති බව සඳහන් වේ.

t

o

p