ජනතාව වහලුන් කිරීම අවසන් කළ යුතුයි

December 26, 2019

ජනතාව දේශපාලනඥයින්ගේ වහලුන් බවට පත් කෙරෙන ක්‍රමය අවසන් කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සදහා රට තුළ පවතින දුප්පත්කම තුරන් කළ යුතු බවයි

t

o

p