තම දියණිය විවාහ කර ගන්න ඉරාන පියවරුන්ට එරට නීතියෙන් අවසර

December 23, 2019

ඉරානය වයස අවුරුදු 13 ට වැඩි ගැහැණු දරුවන්ව සිය පියා විසින්ම විවාහ කර ගැනීමට එරට නීතියෙන් අවසර ලබා දී තිබෙනවා. වයස අවුරුදු 13 දී විවාහ වෙන නිසාවෙන් ඉරාන රජය පවසන්නේ මෙම ක්‍රියාව මගින් ළමා අයිතිවාසිකම් සුරැකෙන බවයි.

මෙම පනත මගින් පවුලේ භාරකාරයාට තම සහකරුගේ හෝ සහකාරියගේ හදාගත් දරුවන් ද විවාහ කර ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් මත භේදාත්මක නිතිය පිලිබදව අවසාන තීන්දුව ඉරාන කැපකරු සභාව විසින් සම්මත කල යුතු වන අතර එය තවම ප්‍රකාශයට පත් කර නැහැ.

මෙය සම්මත වුවහොත් ළමා අපයෝජනය නීත්‍යනුකූල වනු ඇතැයි  වැඩිදුරටත් සදහන් වෙයි.

t

o

p