අද සහ හෙට වැසි වැඩි වෙයි

December 22, 2019

දිවයින පුරා වැසි තත්ත්වය අද සහ හෙට දිනයන්හිදීද තවදුරටත් වැඩිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අනුරාධපුර, ගල්නෑව, හූරිගස්වැව ප්‍රදේශයේ ජල ගැලීමෙන් කොටු වී සිටින පුද්ගලයින් පිරිසක් බේරා ගැනීමට නාවික හමුදාව ඊයේ රාත්‍රියේදී සමත් වුණා.

අඹේවෙල වෝවික් වතුයායේ නිවාස කිහිපයක් නායයාමේ අවධානමට ලක්ව තිබේ.

අවතැන් වූ පුද්ගලයින් සඳහා අවශ්‍ය ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍යතා සැපයීමට වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ආපදා කළමනාකරණ ඒකකය කටයුතු කර ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

t

o

p