හෙට සිට දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තු අඩුවෙයි

December 22, 2019

හෙට සිට දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තු අඩු කිරිමට තීරණය කර තිබෙනවා.

මාතර සිට මීගමුව දක්වාත් ගාල්ල සිට මීගමුව දක්වාත් ධාවනය වන බස්රථවල ගාස්තු මෙලෙස අඩු කරන බවයි මගී ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ. උත්සව සමයේ ජනතාවට පහසුකම් සැලසිමයි මෙහි අරමුණ. ඒ අනුව මීගමුව සිට මාතර දක්වා රුපියල් හත්සියක් දක්වා සහ මීගමුව සිට ගාල්ල දක්වා රුපියල් හයසියක් ලෙස නව සංශෝධිත බස් ගාස්තු ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

t

o

p