සහල් සදහා නව ගැසට්පතක් නෑ!තවම වලංගුවන්නේ 2019/05/31 ගැසට්පතයි!

December 19, 2019

සහල් සදහා තවම නව ගැසට්පතක් නිකුත් කර නැත. තවම වලංගු වන්නේ 2019/05/ 31 දින නිකුත් කරන ලද  අතිවිශේෂ ගැසට් අංක 2125/66 යි. ඒ අනුව සුදු සම්බා කිලෝ එකක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 85.00 කි. සුදු නාඩු කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 80.00 කි.  

 2019/12/10 දින මහාපරිමාණ මෝල් හිමියන් සමග ජනාධිපතිලේකම්වරයා කරන ලද සාකච්ඡාවකින් පසු එකග වී ඇත්තේ සම්බා සහල් කිලෝ එකක් රුපියල් 99.00 කටත් නාඩු සහල් කිලෝ එකක් රුපියල් 98.00 කට අලෙවි කරීමට වුවද තවම එය ගැසට් කර නැත.   

t

o

p