නවදිල්ලියේ වායු ගුණාත්මකභාවය ඉහළට

December 17, 2019

සීත සමය එළඹීමත් සමඟ උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට අධික හිමපතනයක් ලැබෙමින් තිබේ.

උතුරු ඉන්දියාවේ හිමාල කඳුකරය ආශ්‍රිත ජම්මු කාශ්මීරයෙන් මේ දිනවලදී අධික හිමපතනයක් වාර්තාවී තිබේ.

ජම්මු කාශ්මීරයේ විශාලතම නරගය වන ශ්‍රිනගර්හි නිවාස හා මහාමාර්ග හිමෙන් වැසීගොස් ඇති අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණි.

වර්ෂාව ආරම්භවීමත් සමග නවදිල්ලියේ වායු ගුණාත්මකභාවය ඉහළගොස් ඇති බවයි කාලගුණ බලධාරීන් පවසයි.

එහෙත් උෂ්ණත්වය දැඩි ලෙස පහළ බැසීම නිසා ජනතාවට අපහසුතා මතුවී තිබේ.

t

o

p