අමෙරිකානු ජනාධිපතිට ප්‍රශ්න පිට ප්‍රශ්න

December 17, 2019

අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝගයේ වගන්ති දෙකකට එරට නියොජිත මන්ත්‍රී මණ්ඩලයේ අධිකරණ කමිටුවේ අනුමැතිය හිමිව ඇති අතර ඊට අදාළ ඡන්ද විමසීම ලබන බදාදා පැවැත්වෙනු ඇති බව එරට ඩිමොක්‍රොටික් පක්ෂ ජ්‍යෙෂ්ටයකු ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකීරිම සම්බන්ධ නඩුව විභාග කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති අතර එම අධිකරණ ක්‍රියාවලිය ලබන මාර්තු මාසයේ දී ආරම්භ කෙරෙනු ඇති අතර ජූනි 30 වැනිදාට පෙර එහි තීන්දුව ලබාදීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

t

o

p