දේශීය සිමෙන්ති මිල අඩු කරයි

December 16, 2019

ඒ් අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සිමෙන්ති සහ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති මිල ගණන් ඉදිරි සතියේ සිට පහත හෙලනු ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් 50 ක් බරැති සිමෙන්ති මිටියක් මිල රුපියල් 100 කින් අඩු කර ඇති බව අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුභසාධන අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

මීට පෙර සිමෙන්ති මිල ඉහළ නැංවු අතර සිමෙන්ති මිටියක් රුපියල් 1095 ක් විය.

t

o

p