රාත්‍රී බස් සේවය ආරම්භ කරනවා

December 15, 2019

බස් රථවලට දවල් කාලයේ අයකරන  ගාස්තුවට වඩා යම් ප්‍රමාණයක වැඩි ගාස්තුවක්  අය කරන  පදනම මත හෝ රාත්‍රී බස් සේවය ආරම්භ කරන බව ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කීය.

බස් රථවලට සාමාන්‍යයෙන් දවල් කාලයේ අය කරනු ලබන ගාස්තුවට වඩා වැඩි ගාස්තුවක් අය කර ගැනීමේ පදනම මත හෝ රාත්‍රී කාලයේ බස් සේවාව ඉතා ඉක්මනින් ආරම්භ කිරීමට පියවර ගන්නවා.‘‘  යැයි වැඩිදුරටත් කීය.

t

o

p