ගූගල් 2019 සෙවීම් වැඩිම වචනය ‘ශ්‍රී ලංකාව‘

December 15, 2019

ගූගල් සෙව්ම් මෙවලම ඔස්සේ 2019 වසරේ දී ලොව වැඩිම පිරිසක් අන්තර්ජාලය තුළ සෝදිසි කළ සෙව්ම් ප්‍රවණතා වැඩිම වසරේ  වචනය  ‘ශ්‍රී ලංකාව’ බව  ඇමරිකාව කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

පබ්ලිශ්ඩ් ඔෆ් ගූගල් ට්‍රෙන්ඩ්ස් නැමැති මෙම සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව කොහේද යන්න සෙවීම අසීමිත ලෙස ඉකුත් අප්‍රේල් මාසයේ සිට වැඩිවී තිබුණු බව එම සමීක්ෂණයේදී නිරීක්ෂණය වී ඇතැයි දැක්වේ.

t

o

p