රංජිත් හා තලතාගේ ක්‍රියාකලාපයට එජාප ප්‍රතිසංවිධායකයින්ගෙන් විරෝධය

December 14, 2019

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කමිටු සමාජික ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන සහ  මහාචාර්ය ආශු මාරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විශේෂ නිවේදනයක්  නිකුත් කර තිබේ.

පක්ෂ ප්‍රතිසංවිධාන පිළිබඳව නිරිදේශ ඉදිරිපත් කිරිම උදෙසා පත් කරන ලද කමිටුවේ සමාජිකයින් දෙපලක් වන රංජිති මද්දුමබණ්ඩාර හා තලතා අතුකෝරළ යන මහත්මින් විසින් පුවත්පත් සාකච්ජාවක් පවත්වා සිය පුද්ගලික අදහස් සහ මතිමතාන්තර ප්‍රසිද්ධියේ පළ කිරිම සම්බන්ධ දැඩි කම්පාවට පත් වන බව ඔවුහු පවසති.

t

o

p