තායි සම්බාහන ලෝක උරුම ලැයිස්තුවට

December 14, 2019

තායිලන්ත සම්බාහන ක්‍රමවේදයක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීන්දු කර තිබේ.

සුප්‍රකට තායි සම්බාහන ශිල්පය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් නම්කිරීමට කටයුතු කර ඇත.

එහිදී පිටකොන්ද ආශ්‍රිතව සිදුකරනු ලබන සම්බාහන ක්‍රමවේදය අස්පර්ශනීය සංස්කෘතියක උරුමයක් ලෙසින් නම්කිරීමටත් එම සංවිධානය කටයුතු කර තිබුණි.

t

o

p