බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ජය බොරිස් ජොන්සන්ට

December 14, 2019

බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කරයි. ආසන 650කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 333ක බහුතරයක් දිනා ගැනීමට එම පක්ෂය සමත් වී ඇති අතර එරට පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීමට නම්, ආසන 326ක් ජයග්‍රහණය කළ යුතුය.

ජෙරමි කෝබින්ගේ කම්කරු පක්ෂය ආසන 199ක් ජයග්‍රහණය කළ අතර නිකොලා ස්ටෝජන්ගේ, ස්කොටිෂ් ජාතික පක්ෂය දිනූ ආසන සංඛ්‍යාව 45කි.

t

o

p