නවසීලන්තයේ වයිට් අයිලන්ඩ්හි ගිනි කන්ද සක්‍රීය වීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇත.
එරට බලධාරීන් පවසන්නේ විශේෂ කණ්ඩායමක් ඊයේ සිදුකළ සෝදිසියකදී මළ සිරුරු 06ක් සොයාගත් බවයි.
තවත් පුද්ගලයන් අතුරුදන්ව ඇති අතර ඔවුන් මියගොස් ඇති බවට විශ්වාස කෙරෙයි.