කෝප් කමිටුව ශක්තිමත් කළ යුතුයි

December 13, 2019

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බව කොළඹ පැවති විද්වත් කථිකාවකදී අවධාරණය කෙරුණා.

විද්වත් කතිකාවට සහභාගී වූ කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති පැවසුවේ කෝප් කමිටුවේ විමර්ෂණ සිදුවන අවස්ථාවේදීම, හෙලිවන වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීමටද කෝප් කමිටුවට බලය ලබා දිය යුතු බවයි. 

t

o

p