බදු සහන ජනතාවට ගලා යනවාදැයි සොයා බලන්න මන්ත්‍රීවරුන්ට උපදෙස්

December 13, 2019

බදු සහන මහජනතාව වෙත සත්‍ය ලෙසම ගලා යන්නේදැයි සොයා බලන ලෙස ජනාධිපතිි ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා. 

ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම ඊයේ රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන් බවයි රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේ. අඩු ආදයම් ලාභී පවුල්වලට රජයේ රැකියා අවස්ථා ලබා දීමටද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. 

t

o

p