ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹේ

December 11, 2019

මෙවර සිරිපා වන්දනාවාරය උඳුවප් ‍පුන් පොහෝ දිනය යෙදෙන අදින් (11) ආරම්භ වෙයි.

උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය වෙසක් පුන් පොහොෝදිනයෙන් නිමාවට පත්වීමට නියමිතය.

මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමඟ පොලිස් නිල සුනඛයින් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබේ.

පරිසරය ආරක්ෂා කිරීමට මූලිකත්වය දෙමින් සිරිපා කරුණා කරන ලෙස ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.

t

o

p