උඳුවප් පුර පසළොස්වක පොහෝය අදයි

December 11, 2019

මෙරට භික්ෂුණි ශාසනයේ ආරම්භය ඇතුළු සිදුවීම් රැසක් අද වැනි දිනෙක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් ය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම සිදුවූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනකයි.

අදට යෙදී ඇති උදුවප් පුන් පොහෝ දිනෙන් ආරම්භ වන 2019 -2020  ශ්‍රී පාද වන්දනා සමය මාස 6 ක කාලයක්  පුරා පැවැත්වෙන අතර ලබන වසරේ වෙසක් පුන් පොහෝ දිනෙන් ශ්‍රී පාද වන්දනා සමය අවසන් අවසන් වනු ඇති.

සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් ද අද වැනි පොහෝ දිනෙක සිදු විය.

t

o

p