දුම්රිය පාලන කටයුතු සඳහා GPS තාක්ෂණය

December 7, 2019

දුම්රිය පාලන කටයුතු සඳහා GPS තාක්ෂණය යොදාගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා.

එහි සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කලේ ව්‍යපෘතියේ පළමු අදියර යටතේ මේ වන විට දුම්රිය 20 කට GPS උපාංග සවිකර ඇති බවයි.

එමගින් දුම්රිය ධාවන වේලාවන් සහ ප්‍රමාද වේලාවන් මගීන් වෙත පහසුවෙන් දැනුම් දීමට හැකිවීම විශේෂත්වයක්.

t

o

p