මල්වතු ඔය පිටාර ගැලීමෙන් පූජා නගරය ජලයෙන් යට වෙයි

December 6, 2019

දිවයිනට ඇද හැලෙන අධිනක වර්ෂාව හේතුවෙන් ගංගා රැසක් පිටාර දමා ඇත.

මේ වන විට මල්වතු ඔය ද පිටාර ගලා ඇත.

මල්වතු ඔය පිටාර ගැලිම නිසා අනුරාධපුර පුජා නගරයේ පහත් බිම් රැසක් අද (06)වනවිට ජලයෙන් යටව පැවතියි.

එසේම මල්වතු ඔය ආසන්නයේ පිහිටි රජයේ කාර්යාල මෙන්ම නිවාසද ජලයෙන් යටව පවති.

t

o

p