සියලුම රාජ්‍ය ආයතන වල ලබන වසර සඳහා දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය නොකෙරේ

December 7, 2019

ඒකාබද්ධ අරමුදලේ හෝ වෙනත් කිසිදු ව්‍යවස්ථාපිත අරමුදලක මුදල් උපයෝගී කරගනිමින් ලබන වසර සඳහා දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය නොකරන ලෙස රජය සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

ජනතාවට මෑතකාලීනව දුන් බදු සහන හමුවේ අත්‍යවශ්‍ය නොවන සහ ප්‍රමුඛතාවයෙන් අඩු වියදම් කපාහරින ලෙසටද එමගින් දැනුම් දී තිඛෙනවා. වාහන  ගමන් බිමන් ගොඩනැගිලි පහසුකම් වැනි දෑ ඊට යටත්වනු ඇති.

t

o

p