ලන්ඩන් බ්‍රිජ් වැසෙයි

November 30, 2019

අමෙරිකාවෛ්, ලන්ඩන් පාලම පොලීසිය විසින් වසා දමා ඇත.

බීබීසී මාධ්‍යවේදියෙකු විසින් වාර්තා කරන ආකාරයට මෙම පාලම මත දී ඇතිවු ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

එසේම අදාළ අවස්ථාවේ වෙඩි හඬක් ඇසුණු බවත් එම වාර්තාකරු සඳහන් කරයි.

t

o

p