නවසීලන්තයේ භූකම්පනයක්

November 24, 2019

නවසීලන්තයේ ටේකහා ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ ඒකක පහයි දශම නවයක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් හටගෙන තිබේ. 

මේ හේතුවෙන් සිදුවු පුද්ගල හෝ දේපල හානී පිළිබද මෙතෙක් වාර්තා වී නොමැත. 

t

o

p