රුසියානු මිසයිල පද්ධතියක් ඉන්දියාවට

November 20, 2019

රුසියාවේ එස් – 400 ගුවන් යානා නාශක මිසයිල පද්ධති සඳහා ඉන්දියාව ඩොලර් මිලියන 800 ක අත්තිකාරම් මුදලක් ගෙවා ඇත.

රුසියානු සමූහ සමාගම් ප්‍රධානී රොස්ටෙක් සර්ගෙ චෙමෙසොව් මහතා මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කර තිබේ.

 

t

o

p