දුප්පතාගේ පාන් ගෙඩියට විදී

November 20, 2019

අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක් රුපියල් 5.00 කින් වැඩි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංමයේ පවසයි.

සෙසු බේකරි නිෂ්පාදන මිල තමන්ට කැමති මිලකට වැඩි කිරිමට බේකරි හිමියන්ට බලය ලබාදි ඇත. දැනට පාන් ගෙඩියක මිල රුපියල් 60 ත් 65 ත් අතර පවතී.

t

o

p