NoBall බලන්න වෙනම විනිසුරුවරයෙක්

November 8, 2019

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘නෝ බෝල්’ පරීක්ෂා කිරීම සඳහා වෙනම රූපවාහිනී විනිසුරුවරයෙක් පත් කිරීමට එම සංවිධායකයන් කටයුතු යොදා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

දැනට තරගයක කටයුතු කරන ප්‍රධාන විනිසුරුවන් දෙදෙනා, තෙවැනි විනිසුරු සහ සිව්වැනි විනිසුරුවන්ට අමතරව 5 වැනි විනිසුරු වශයෙන් අදාළ පාර්ශ්වය පත් කිරීමට නියමිතය.

t

o

p