රටක් ජයග්‍රහණය කරා මිස පරාජයට ගමන් නොකළ යුතුයි

November 3, 2019

රටක් ජයග්‍රහණය කරා මිස කිසිදු අවස්ථාවක පරාජය කරා ගමන් නොකළ යුතු බව අවධාරණය කරන ජනාධිපතිවරයා අද දවසේ ඉටු කිරීමට නොහැකි වූ දේ හෙට දවසේ රට සහ ජනතාව වෙනුවෙන් ඉටු විය යුතු බව අවධාරණය කරයි.

තම ප්‍රතිපත්තිවලට සහ දර්ශනයට ගැළපෙන මෙන්ම අදහස්වලට එකඟවන පිරිසක් වගකීම් දැරුවානම් ඉකුත් පස් වසර තුළ රට සහ ජනතාව වෙනුවෙන් මීට වඩා බොහෝ කාර්යයන් ඉටු කිරීමට හැකිව තිබූ බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

t

o

p