ෆේස්බුක් සාදයක් වටලයි

November 3, 2019

දෙහිවල හෝටලයක් තුළ පැවැති ෆේස්බුක් සාදයක් වටලා එයට පැමිණි සැකකරුවන් 100ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 18-48ක් වන අම්බලන්ගොඩ, කළුතර, කුරුණෑගල, පොලොන්නරුව යන ප්‍ර දේශවල පදිංචිකරුවෝ වෙති.

කේරළ ගංජා, බියර්, මත් මුද්දරයක්, නීති විරෝධී මත්වැටි මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

t

o

p