TNA සහය සජිත්ට ලැබෙන ලකුණු

November 3, 2019

දෙමළ ජාතික සන්ධානයේ සහය ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇතයි විශාවාස කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

වව්නියාවේ තරුණ තරුණියන්ගේ ගැටලු හා වෙළඳ ප්‍රජාවගේ ගැටලු සමබන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් වව්නියාව නගරසභා සංස්කෘතික ශාලාවේදී පැවති අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කලේය.

t

o

p