ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන්

November 2, 2019

2019 ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ඇතැයි රජයේ මුද්‍රණාල්‍යාධිපති පවසයි.

මේ වනවිට මුද්‍රණය කරන ලද ඡන්ද පත්‍රිකා පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කෙරෙන බවයි.

ජනාධිපතිවරණය වෙනුවෙන් මෙවර මුද්‍රණය කෙරෙන ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ ලක්ෂයකට ආසන්න බවද සදහන් කරයි.

t

o

p