නුගේගොඩ ගුවන් පාලම අද සිට තාවකාලිකව වසා දමයි

November 2, 2019

නුගේගොඩ ගුවන් පාලම අද සිට තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ, එම පාලමේ සිදුකිරීමට නියමිත අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.

මේ හේතුවෙන් නුගේගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බව වාර්තා වේ.

හයිලෙවල් මාර්ගයේ සාමාන්‍ය මංතීරුවල රිය ධාවනය කරන ලෙසටයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි

t

o

p