කටුනායකට ගෙන්වූ රොබෝවරු

November 1, 2019

මෙරට ඉතිහාසයේ පළමුවරට පුපුරණ ද්‍රව්‍ය හා සියලුම වර්ගයේ මත්ද්‍රව්‍ය වර්ග හඳුනාගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්ත ප්‍රවේශ ශාලාව තුළ රොබෝ යන්ත්‍ර දෙකක් සවිකිරීමට කටයුතු කර ඇත.

මෙම රොබෝ යන්ත්‍ර ශ්‍රී ලංකා පොලිසිය වෙත පරිත්‍යාග කර ඇත්තේ චීනයෙන්.

t

o

p