ශ්‍රී.ල.පො.පෙ පාර්ශවයෙන් තවමත් කෙණෙහිලිකම්

November 1, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් තවමත් කෙණෙහිලිකම් සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

තත්වය කෙසේ වුවද රට ගැන සිතා ඔවුන් සමඟ එක්ව කටයුතු කරන බව පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

t

o

p