තැපැල් ඡන්ද විමසීම ඉතා සාමකාමීයි

November 1, 2019

එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ මහත්මිය සඳහන් කළේ ඊයේ සහ අද දිනයේ දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පිරිදි නිරීක්ෂකයින් යොදා තැපැල් ඡන්ද විමසීම නිරීක්ෂණය කළ බවයි.

කැෆේ සංවිධානය විසින් සිදුකළ  ජංගම නිරීක්ෂණ වලදී  ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිත ඇතැම් තැන්වල නීති විරෝධී ලෙස පෝස්ටර් අලවා තිබීම නිරීක්ෂණය වී ඇති අතර, ඊට අමතරව  කිසිදු සිදුවීමක් වාර්තා නොවුණු බව පැවසීය.

t

o

p