දෙවියන්ට ගෞරව පුදකරන්න ගල් ගසන මිනිසුන්

October 31, 2019

මහා බද්‍රකාලී මෑණියන්ට ගෞරව කිරීම සදහා උතුරු හිමාචල් ප්‍රාන්තයේ පැවැත්වෙන මේ උත්සවය සදහා භයානක ක්‍රමවේදයක් වන එකිනෙකා වෙත ගල්මුල්වලින් දමාගසමින් දෙවියන්ට ගෞරව පුදකිරීමේ උත්සවයක් ඉන්දියාවේදී පැවැත්වුණි.

පිරිස දෙපසට බෙදී එකිනෙකා වෙත ගල් ගසාගන්නා ආකාරය නැරඹීමට ගම්වැසියන් විශාල පිරිසක්ද එක්ව සිටියේය.

දෙපිරිස එකිනෙකා වෙත ගල් ගසාගන්නා අවස්ථාව වඩාත් තීව්‍ර කර ගැනීම සදහා බෙර හා බටනළා වාදනයක්ද පවත්වයි.

t

o

p