ජලාශ කිහිපයක වාන් දොරටු විවෘතයි

October 26, 2019

දිවයිනට බලපා ඇති අහිතකර කාළගුණ තත්ත්වය හේතුවෙන් දැදුරුඔය,රාජාංගණය සහ අංගමුව ජලාශ වල ජල ධාරීතාවය පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් තවදුරටත් වාන් දොරටු විවෘතව තබන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.

දැදුරුඔයේ වාන් දොරටු 4 ක් සහ රාජාංගණය සහ අංගමුව ජලාශවල වාන් දොරටු 02 ක බැගින් විවෘත කර ඇති බැවින් පහත් බිම් වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි.

t

o

p