ගාමිණී දිසානායක 25වැනි ගුණ සමරුව

October 25, 2019

මහවැලි ව්‍යාපාරය හරහා ලක්වාසී ජනතාව වෙත සෙත සලසමින් ශ්‍රී ලංකාවට දැවැන්ත සංවර්ධනයක අරුණලු උදා කරමින් පක්ෂ විපක්ෂ සමස්ත ජනතාවගේ ආදරය එකසේ දීනාගත් ජනනායකයෙකු වූ හිටපු අමාත්‍ය දිවංගත ගරු ගාමිණී දිසානායක මැතිතුමාගේ 25වැනි ගුණ සමරුව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ගාමිණි දිසානායක පිළිරුව අසලදී සිදු කෙරිනි.

t

o

p