සියලුම රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කරනවා

October 23, 2019

සියලුම රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කරන බව කඩුවෙල පැවති ජනරැලියකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන ජන රැළි මාලාවේ තවත් ජන රැලියක් කඩුවෙල දි පැවැත් වුණි.

t

o

p