මේජර් ජනරාල් මහේෂ් සේනානායක රෝහලට

October 22, 2019

ජාතික  ජනතා පක්ෂයේ  ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානාය මහතා බලන්ගොඩ නගරයේ පෞද්ගලික උත්සවය ශාලාවක සංවිධානය  කර තිබුණි  පාක්ෂිකයන් දැනුමත් කිරිමෙි  අවස්ථාවවට  අද (22) දා පෙරවරුවේ සහභාගි  විය.

වැඩසටහන  අවසන්  කර මහේෂ් සේනානායක මහතා එම ස්ථායෙන් පිටව යැමට සුදානම්  වන අවස්ථාවෙිදි  හදිසියේ රෝගාතුර වී බලන්ගොඩ මුලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරිණි.

රෝහලේ පැයක පමණ  කාලයක්  ප්‍රතිකාර ලබා ඒ මහතා අද දහවල් රෝහලෙන් පිටව ගියේය.

t

o

p